"මචං, දවසක් එයිද උඹෙත් මගෙත් නංඟිට අක්කට පාරෙ බැහැලා බය නැතුව යන්න.
හිතට වැදුන මුහුණකට දවසක ගිහින් ආදරෙයි කියන්න.
උඹේ නංඟිගෙ මඟුලට ගොඩවැදිලා ආයුබෝවන් කියන්න.
උඹෙ දුවට මගෙ පුතාගෙන් අවමානයක් නොවෙන්නට?"
පාර පුරා,
කාලය ඇවිත්,
හීන,
සප්ත වර්ණ රේඛාව,
සුදු පිටු අතර,
දිය බිඳකට හඬ නැගුවලු,