අහස හිතමැයි

4 දැනට තැබූ සටහන්

ඉඩ දෙන්න අහසට,
පොළොව දිහා බලාන ඉන්නට...
හිත රිදුන වෙලාවක මහා වරුසා දෙන්නට,
ඉඩ දෙන්න..
කළු සුදු වළාකුලට....

අනන්තයට දුවනා,
දුර ඈත...
රාත්‍රියක,
මුළු අහසම නිහඬයි, නිසලයි..
තරු මන්දාකිණි වටකරන්,
සැනහෙයි....

චන්ද්‍රකාන්තියට,
අවසරයි...
චන්ද්‍ර මණ්ඩලය, වට කරයි....
හිමිදිරිය දකිනා,
හිරු කිරණ අත දරයි,
නිල් අහස, නිහඬයි නිසලයි...
ඉඩදෙයි....
අහස තවමත් එහෙමැයි,
ඉවසයි නිසලයි...

සිද්ධියේ මුදුනට