සොයමි

12 දැනට තැබූ සටහන්

තරු පිරි අහසේ,
එක් තරුවක් සොයමි මම,
සඳකැන් මත පිහිනමින්,
දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම..

අඳුරට අයිති ඔබ,
කොහෙදැයි සොයමි මම,
අවරට ගිය හිරු නැවත එනතුරු,
ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම...

හිරු අරක් ගත් අහස,
දවාලූවා මගේ සිහින,
අඳුරු නොපෙනෙන යාමය වුවද,
රැයට තවමත් ආදරෙයි, මම....

සිද්ධියේ මුදුනට