මීම, ලංකාවට අළුත් දෙයක්... මීම කියන්නෙ මොකක්ද, සාමාන්‍ය කාටූනයකින් මීම කාටූනයක් වෙනස් වෙන්නේ කොහොමද? මටත් හෙන කුතුඅලේ! ටිකක් හෙව්වා, මට මීටර් උන, මට හිත ගිය තැන් ටිකක් ගැන් ඔයාලටත් කියන්න හිතුවා. මොකද, මෙව්වා ගොඩාක් කාලීනයි. මට දැනුන විදියට එකෙන්ම ලෝකෙම හඳුනන භාශාවක් වගේ. ඉතින්, මෙන්න එහෙනම් මීම සහ මම...
රුබිකන්තරණය - Crossing the Rubicon
16 hours ago