බූල් බව්වො

1 දැනට තැබූ සටහන්

හැම දේකම දුකමනම් පේන්නෙ,
සතුටක් දැක්කම මොනවා කරන්නද කියල හිතෙනවා...
හිත හිච්චක් හරි සතුටුවෙනකොට,
කොයින්ද එන ජීවිතයක් ඒ සතුට උදුරනවා...
හිත මත්තෙම හැපෙන්නත් බෑ,
හැමදාම අඬන්නත් බෑ...
ඇත්ත දැනුනම දුකයි,
යන්න දෙන්න වෙනවනම්,
මොකෝ තියන් ගැටගහගන්නද?
ඇල්සේශන්, පොමනේරියන් ජීවිත අස්සෙ,
වල්සේශන් ජීවිත වැඩියි.
ඉව කරලා වැඩක් නැත්නම් හපා කනවා...
ඇත්තටම,
අපිට කොයින්ද බූල් බව්වො...

සිද්ධියේ මුදුනට