වැරදුන...

සටහනක් තියන්න


අම්මේ,
හිතන්නැතුව වැඩක් කරොත් මොකක් වෙයිද?
මොනවා වෙන්නද ළමයො, වැඩේ වරදියි!
එතකොට අම්මේ,
හිතලා කරපු වැඩේත් වැරදුනොත්?
.............................................................................

පාළුයිලු...

1 දැනට තැබූ සටහන්


ලියන්න එපාලු,
අකුරුත් නොගැලපෙනකොට, මොනවා ලියන්නද?
කියන්න එපාලු,
අහන්න කෙනෙක් නැතිනම්, මොනවා කියන්නද?
හිතන්න එපාලු,
අදහසක් නැතිතැන මොනවා හිතන්නද?
අඬන්න එපාලු,
පාළු හිතක්, වෙන මොනා කරන්නද...?

සිද්ධියේ මුදුනට