මදනල සමඟ වෙලී,
ඈතට, දුර ඈතට දුවනා,
ජුලියට්...
සඳළුතල මත්තෙන් බිමට වන්න,
ජුලියට්...
රෝමියෝට පේන මානයට,
ඇසෙන මානයට වී,
ගීයක් ගයන්න,
ජුලියට්...
අදවත් ඔබ එන්න,
හිඳගන්න, හිනැහෙන්න,
ජුලියට්..
රෝමියෝගේ ආදරයට,
පණ පොවන්න,
ජුලියට්....
මදනල සමඟ වෙලී,
ඈ අවුත් රෑ කාලයේ,