කඩිත්ත

6 දැනට තැබූ සටහන්

වැස්සා...
පොඩි මඩ කඩිත්තක් හැදුනා..
සුලඟත් එක්ක,
දැඟලුවා,
නැටුවා,
අඳුරත් එක්ක මුකුළු කලා...
මං බලාගෙන..

ටිකකින් හිරු ඒවි,
පායාවි,
රැස් දේවි...

ඔයාගෙ දැඟලිලි,
එතකොට,
ඉවරවේවි......

෴Live'12 යූ-බටේ වීඩියෝ෴

2 දැනට තැබූ සටහන්

කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්‍රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න...

ඉදිරියට »

කෝල් එක

7 දැනට තැබූ සටහන්

ඔයා යන්නද හදන්නෙ?
කොහෙ යන්නද ඔයාව දාලා...
එහෙනම්?
අම්මිගෙන් කෝල් එකක් ආවා, ඒකයි...
අම්මිගෙන්මද?
ආහ්? ඇයි අනේ, ඔයාට මාව විශ්වාස නැද්ද?
ඔයාව විශ්වාසයි...
ඒත් අනිත් අයව විශ්වාස නැහැ...
ඔයා මගෙම උනත්,
වෙන කෙනෙක් ඔය ගැන හිතනවා කියන එකත්,
මට දුකක්...
පිස්සුවක් වගේ තමයි,
ආදරේ නිසා වෙන්නැති...

නිසා නෙවෙයි...
තමයි...
මම ඔයාට ආදරෙයි...♥

෴ට්වෙලයට පෙර෴

12 දැනට තැබූ සටහන්

Live'12, අපේ වැඩේ බොක්කෙන්ම සාර්ථකය. කිරිකජු කොල්ලන් ටිකක් සැට් වී එළකිරි ගේමක් දුන්නේ, මුලු ගාල්ලම හෙල්ලෙන්ටය. ගිය සෙනසුරාදා(2012.01.14) කරාපිටිය ෆැකල්ටියේ ඔඩිටෝරියම අපි රිච්මන්ඩ් යැයි රැව් දුන් මතකයත් එක්ක හිච්චංකිතර ආඩම්බරයක් හිතේ රඳවාගෙන මේ ලිපිය ලියමි.

ඉදිරියට »
සිද්ධියේ මුදුනට