වෙන් වෙන්න පෙර

9 දැනට තැබූ සටහන්

ගොම්මන මැද තුරුල් වෙන ඔබේ සිනහව,
අඳුරු බව දැන, හිත පොඟවයි ඔබේ නෙතු අග,
පිනි කැට මෙන්ය, එක්වෙයි නෙතඟ,
රෑ තාරුකා විළස, වියැකෙයි වියලෙයි මොහොතින් දෙනෙත,
රැයක සුසුමන් සීතයි,
බොළඳිය, සමුගන්නට කාලය විත් මෙලෙස...

ඉදිරියට »

පොඩි එකා

9 දැනට තැබූ සටහන්

 අද හවස 6ට, Bio පන්තියට යන ගමන් දැක්ක සිද්ධියක් ගැන කියන්න හිතුනා. පොඩ්ඩක් විකාරරූපී සිද්ධියක්. අපිට ඉතින් වෙන්නෙම ඔව්වනෙ...

ඉදිරියට »

වෙඩිතියන්න

4 දැනට තැබූ සටහන්

පියාඹන්න ඉඩක් නැත,
සුවිසල් අහසට...
හැඬුම අසන්නට කෙනෙක් නැත,
පේනතෙක් මානයක...
හීන එක එක අරන්,
මිරිකා, කූඩු කල ආත්මය..
අදහසට ඉඩක් නැත,
කොටුවට හිර වූ කල,
ඉගෙනගන්න දඟලන ඌට,
වෙඩිතියන්න,
තටු කැපූ ඌට,
වෙඩිතියන්න..

සිද්ධියේ මුදුනට