ආවාටය

4 දැනට තැබූ සටහන්

සඳ දෙස බලා හුන්නෙමි,
මා සඳ නම්...
කැළැල් මගෙ මතක වෙන්නැති,
සඳට බට ඔබ,
ඇහිඳන් ගිය මතක පොදි...
හ්ම්ම්...
සලකුණක් පමණි මට ඉතිරි වූ,
නැවත දුර ගිය ඔබ,
පසලොස්වකට මා දිහා බලා,
හිනාවෙන්නැති..
ඔව්, අමාවකවත් මට ඇති,
ඔබෙන් ලැබූ ආවාටය අතගා,
තනිව කඳුලක් හෙලන්නට...

සිද්ධියේ මුදුනට