බොඳ වූ වදන්

සටහනක් තියන්න

පළමු පෙම් පත,
තවම ඇත සැඟවී,
ඔබ දුන් පොරොන්දුව,
බිඳී මුසුවුනි අවකාශයට...
සිත නික්ම ගොසින් ඔබ හැර,
හිත පෑරූ අවසන් කඳුළු බිඳුව,
බොඳ කලා,
ඔබ ලියූ අවසන් වදන...
තවත් නෑ බලාන ඉන්නට,
තවත් නෑ සිතාන ඉන්නට....

සිද්ධියේ මුදුනට