මොහොතක්

12 දැනට තැබූ සටහන්

එන හැන්දෑවක...
කියාදෙන්න මට,
සිතාගන්න තව,
ඔබ ගැන....

හිත හදාගන්න බැරිව මම,
කියාගන්න බැරිවුනු පෙම...
සොයාදෙන්න සොයාදෙන්න තව,
මට....
අපි අපේම වන, තව එක මොහොතක්....

ගිය හැන්දෑවක...
කියාදුන්න මට,
සිතාගන්න පෙර,
දුර ගිය....

ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන,
වළාකුලක් අද බඳිමි හිත යට,
හිරු මැදියම එනතුරා...
වළාකුලට පෙම් බඳිමි මම....

සිද්ධියේ මුදුනට