තරු පිරි අහසේ,
එක් තරුවක් සොයමි මම,
සඳකැන් මත පිහිනමින්,
දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම..
අඳුරට අයිති ඔබ,
කොහෙදැයි සොයමි මම,
අවරට ගිය හිරු නැවත එනතුරු,
ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම...
හිරු අරක් ගත් අහස,
දවාලූවා මගේ සිහින,
අඳුරු නොපෙනෙන යාමය වුවද,
රැයට තවමත් ආදරෙයි, මම....
ඕ........ ලස්සනයි. :)
ReplyDelete“රැයට තවමත් ආදරෙයි, මම.“
මමත් රෑයට ආදරේයි.... හ්ම්ම්ම්ම්....
උඳුල තරු කැට දිදුල රැයකට
ReplyDeleteසඳෙන් මුදු එළියක්
දිළෙන තරුවට තවත් දිළුමට
සඳෙන් නෑ තහනම්
හ්ම්ම්ම්...
Deleteඋදුල තරු කැට,
දහස් ගනනක්,
සඳෙන් රුව ලැබ අසිරිමත් විය,
එයින් එක තරුවකට පෙම් බැඳ,
සොයමි තවමත් ඉන්නෙ ඈ කොතැනද?
මාත් රැයට ආදරෙයි... පලු යන්ඩ නිදියෑව හැකි නේ !!!
ReplyDeleteඅන්න තියරිය! :D
Deleteතරු පිරි අහසේ එක තරුවක් හොයලා මට මේම උනා 8-
ReplyDeleteඑහෙමෙයි? :P
Deleteඅහා හර ිලස්සනයි..
ReplyDeleteස්තූතියි! :)
Deleteලස්සනයි යාළුවා..
ReplyDeleteරැයට මමත් ආදරෙයි.. මදාරට ලිවුව කවි වල ගොඩක් ඇත්තේ ඒ සුන්දර රැය ගැන.. බොරුනම් අහල බලන්නකො..
හිහී... ශෝයි ශෝයි! ;)
Deleteහ්ම්ම්..ලස්සනයි යාලු :)
ReplyDelete