සප්ත වර්ණ රේඛාව

සප්ත වර්ණ රේඛාව,
අහස් ගැබ මතින් ඇඳෙනු දැක මම,
වැටුනු මහ වරුසාව අමතකව,
තෙත් පොළව ගැන නොසිත,
මඩ කඩිති නොතකමින්,
දිවයමින් ඒ දෙසට...
සිටි පොළොව නැති ලෙසක,
සිත මා අහසට වන්න,
දුර යන්න දුර යන්න,
දුව යන්න දුව යන්න,
ඒ මා දුටු රේඛාව තවත් ඈතට වන්න,
මිරිඟුවක් පසුපසින් දුවන මුවෙක් වැන්න...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

3 comments :

  1. සෑහෙන කාලෙකින් පෝස්ට් එකක්..

    ReplyDelete
  2. නියමයි.... කාලෙකට පස්සේ ලිව්ව එකම මදෑ..

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට