අවුරුදු

කාලය ඇවිත්,
මල් පිපෙන,
කොහාගේ හඬ ඇහෙන,
කාලය ඇවිත්.

මීන රාශියෙන්,
මේශ රාශියට,
යන්නට හිරුට
කාලය ඇවිත්.

හිරි වැටුනු,
මගෙ හිතට,
පණ පොවන,
නුඹ එක්ක,
එකට අවුරුද්දක් කන්න
හිත යදින,
කාලය ඇවිත්,
ඔව් නුඹ එක්ක,
හිනැහෙන්න,
කාලය ඇවිත්.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. No Koha for this time. whatever good job :-bd

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. සුබ අළුත් අවුරුද්දක් වේවා මල්ලි !

    ReplyDelete
  4. කාලය ඇවිත් ,
    සිත් සැනසෙන්න ,
    සිත් සනසන්න,
    කාලය ඇවිත් ,

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට