ට්විටරය පුල් ආතල් බැව් මම කලින් ලිපියකින් සඳහන් කලෙමි. බොයියක් දුන්නේ නැත. ඊයෙ(05.02.2012) රෑත් අපේ එකෙක්ගෙ මොළයේ ස්පාර්ක් ප්ලග් එකක් බුරුල් වී ආ අයිඩියාස් එකක් නිසා පැය ගානක් බඩවල් අල්ලන් හිනා උනෙමු. හිච්චි කාලයේ පටන් බැලූ කාටූන් වලට ඉස්තරම් සාධාරණයක් කොලෙමු. මේ ආතල් සංවාදයේ සුපිරි මතක ටිකක් මම මෙතන කොටා දැක්වීමට හිතුවෙමි.
මුලින්ම, මේ විකාරරූපී අයිඩියාස් එක අපේ අශේන් කොලුවාගේය. සතියකට පාරක්වත් නට් එකක් බුරුල් කරගන්නා මෙවන් උන් නිසා ට්විටරය හිනාවෙන් පිරෙයි.
Follow @Ashenr2
කොලුවා ආරම්භ කරේ ආතල් හෑශ් ටැගියකි, ඒ #EpicSinhalaCartoonDubs ලෙසය. මෙයින් අපි මතක් කොට ලියා දැක්කුවේ, පැංචා කාලේ පටන් බැලූ කාටුන් වල ආතල් වදන්ය. (අර catch phrasesද මොකක්ද එක!) අපේ ප්රියතමයන් වූ සූරපප්පා, ස්කූබුඩූ, දඟයා, සොනික්, පැංචා, ටොම් ඇන්ඩ් ජෙරි...එකී මෙකී නොකී අම්බානෙක කාටූන් කොමඩි මෙතන දිගහැරුනි.
මමFollow @nHiRanZ
බුද්ධික කරුණාසේනFollow @Fulton89
දෙයියාFollow @DeyyaTeyya
නමිලFollow @namila007
රන්දිකFollow @rsedara
යොහාන්Follow @kanirockz
හසාරාFollow @HasaraB
නලින් අයියා Follow @CrazyNalin
ඉසුරුFollow @isuru71
දිනිඳුFollow @Dinidudana
සිදත් සමීරFollow @Chandimalogy
චමල්Follow @chammarox
වරුණFollow @warunanc
හසිතFollow @Luv_Jemis
ලක්ශාන්Follow @LuckyShanz
රංගිFollow @Rangi_Jay
ඇතුළුව තවත් අම්බානෙක සෙටාර් එකක් බැලූ කාටුන්වල ආතල් වදන් ට්විටරය පුරා වපුරන්නට විය. වැඩේ පුල් සීරියස් වී චානකගේත් මගේත් ට්විටරයට කෙලවී මෝල් වීද ගියේය. අම්බ රසක් ඒ පැය කීපයෙ අපි ගත්තෙමු. ලියූ, කියවූ හැමෝටම අම්මියෝ ඉස්තූතියි!! කියන ගමන් ලියවෙච්ච ආතල් ටිකක් පහලින් දාන්නට කැමැත්තෙමි...
මෙතන මම සඳහන් කරේ අලීම හිච්චක්... තව අම්බානෙක ෆන් සීන් තියෙනවා.
ආහ් ඔව්, අද(06.02.2012) හවස 7ට වැඩේ ආයෙත් පටන් ගන්නවා කියලා මම දැක්කා! එළමකිරි! කස්ටියම එහෙනම් එකතු වෙන්න ඈ! ඇවිත් මතක් වෙන අයිටම දාන්න!
හික් හික් එල මගේ ඒවත් තියේ :ද අනිවා අද රෑ 7 ට
ReplyDeleteඑල එල.. රිදීරැයක් බලන්නෙත් නැතිව මං ට්වීට් කලා... පට්ටම ආතල් ..... හිනාවෙලා පන යනවා... අදත් 7 ට සෙට් වෙමු #EpicSinhalaCartoonDubs වලට ...... සුබ
ReplyDeleteඅයියෝව්, ඔය බ්රෝඩ්බෑන්ඩ් රැයට වඩා මේක ෆන් බොලේ! :D
Deleteසිරාවට ... අන්න කස්ටියක් අමා බලන්න නැතුව කැ ගහනවා ....
Deleteඅනිවා අනිවා අදත් සෙට් වෙමු..නලින් අයියා නම් අහල පහල එවුනුත් සෙට් කරගෙන කියලයි ආරංචිය :P
ReplyDeleteවිනාසයි! අද ට්විටරෙ over capacity වේවිද දන්නෑ!
Deleteහා හා අහල පහල කෙසේවෙතත් fb එකෙන් දෙතුන් දෙනෙක් අල්ලගත්ත
ReplyDeleteමම නම් ඊයෙත් අල්ලගෙන හිටියේ ...... අද තමා මොකෙක්වත් නැත්තේ ? :(
ReplyDeletehahaha ! :D
ReplyDeleteසුපිරි. මමනෙ බොලේ දෙවෙනියට ඉනේ. #Happy
ReplyDeleteගර්ර්ර්....මගේ නම හසාරා... හසාර නෙමෙයි...... :/
ReplyDeleteඅයියෝව්, පොඩි ප්රින්ටින් මිස්ටේක්කුවක්. ගොලවන්නෙපා අලේ! මන් අහින්තකයා!
Deleteමරු
ReplyDeleteඔබේ බ්ලොග් එක සාර්තකව www.ekathuwa.com බ්ලොග් කියවනයට අතුලත් කර ඇත.
ReplyDeleteස්තූතියි!
Deleteසැහ් මූ මගෙ නම දාලා නෑනේ :P
ReplyDeleteඅයියෝව්... :/
Delete