සිත ගත වෙලන,
ලෙන්ගතුකමක අරුම,
කැටි වූ නෙක සිතුම් රැසක,
බැඳි පෙමක් මේ අප සැවොම...
දින දිවා නෙක දවස,
රැඳුනු සෙනෙහසක රහස,
මතුවෙමින් සිත් සතොස,
මිතුරුදමක් බැඳිය සිත් අහස...
ඔබ මමද පහන් වුව,
මියැසි ස්වරයකි නැඟුන,
නිවාලූ සිත් පවස,
අහස් කුස කරා නැඟුන,
පෙම් කරමි,
මේ මිතුදමට....
Apex Business Academyන් මට හමුවූ සෑම මිතුරු මිතුරියක් වෙනුවෙන් ලිවීමි...
ඇත්තටම හිතට සැහැල්ලුව සතුට ගෙනෙන වෙන සම්බන්ධයක් තියෙයිද .. මිතුදමකට වඩා බලගතු..
ReplyDeleteB-) සැබැ මිතුරෙක් ලෙසියෙන් හොයාගන්න හෙන අවුල්... පරිස්සමින්.
ReplyDeleteප්රෙන්තෝ!!!!!!!!!!!
ReplyDeleteහොඳ මිතුරෙක් දෙන්නෙක් ඕනමයි !
ReplyDelete:-bd පට්ටයි මචෝ......ඇත්තටම ඒ දවස් ටික කවදාවත් අමතක වෙන් නෑ......
ReplyDeleteඉස්සර ඉස්කෝලේ හිටපු යාළුවෝ සෙට් එක මතක් උනා. දැන් නම් උන් ටික සීසිකඩ ගිහින්.
ReplyDeleteඑකෙක්වත් හරියට සෙට් උනේ නෑ.
Nice poem.. :-bd
ReplyDeleteසයුරෙ රල සෙ අහසෙ තරු සෙ මිතුදම් පවති ලොව සැමදා... ජයෙන් ජය...
ReplyDeleteela ela
ReplyDelete