අවරට ගොස් හිරුකිරණ,
ගොම්මන කැන්දන සෙමෙන් අඳුර,
දහවල නිලක වෙනස පෙනුමට,
නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට...
අඳුරත් සමඟ,
ඇදෙන එකිනෙක තරු කැට,
මවයි බන්දයි රටා නෙක ඇස පිනන,
සිතද සනහන මුදු පවනක එතී,
පා නගමි නිවෙස්නට,
ඈව දකිනට, මා දයාවිය...
සඳළුතල මත්තට වී,
එනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....
ගොම්මනකදි හිතට ආව අපූරු සිතිවිල්ලක්.. ලස්සනයි..
ReplyDeleteස්තූතියි :)
Delete:-w තාම නෑ අප්පා..
ReplyDeleteහිහී...
Deleteදැන් උදේ නෙව ඒ උනාට පහර :D
ReplyDeleteඒකනෙ, ඒ වෙලාවට බලන්නකො එහෙනම්!
Deleteහරිම ලස්සනයි...
ReplyDeleteස්තූතියි :)
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteස්තූතියි :)
Delete//සඳළුතල මත්තට වී,
ReplyDeleteඑනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....//
ලස්සනයි ගොඩක්..! :)
ස්තූතියි :)
Deleteනියමයි කවි සිතුවිල්ල !!!!
ReplyDeleteස්තූතියි...
Deleteතනිකම .......
ReplyDeleteතනිකම දෝරේගලන කවි සිතුවිල්ලක්
හ්ම්ම්ම්ම්ම්ම්....
Deleteප
ReplyDeleteට්
ට... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි! :)
Deleteඇත්තටම ලස්සන සිතුවිල්ලක් මල්ලි :)
ReplyDeleteස්තූතියි අක්කි...
Delete:-bd ලස්සනයි..
ReplyDeleteලස්සනයි ...
ReplyDeleteඅප්පදබොල... කවුද දන්නෙ අයියාට මෙච්චර හොදට ලියන්න පුළුවන් කියලා.. මරු!
ReplyDeleteහිකි හිකි! ;)
Delete