ගොම්මනක පැතුමක්

අවරට ගොස් හිරුකිරණ,
ගොම්මන කැන්දන සෙමෙන් අඳුර,
දහවල නිලක වෙනස පෙනුමට,
නෙක පාට සළුලත් වළාකුළු කැටි එකට...

අඳුරත් සමඟ,
ඇදෙන එකිනෙක තරු කැට,
මවයි බන්දයි රටා නෙක ඇස පිනන,
සිතද සනහන මුදු පවනක එතී,
පා නගමි නිවෙස්නට,
ඈව දකිනට, මා දයාවිය...

සඳළුතල මත්තට වී,
එනතුරු මග බලා හිඳිමි,
රැගෙන සඳ සාවිය,
ඈම විය... මගේ සඳළිය....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

26 comments :

  1. ගොම්මනකදි හිතට ආව අපූරු සිතිවිල්ලක්.. ලස්සනයි..

    ReplyDelete
  2. දැන් උදේ නෙව ඒ උනාට පහර :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, ඒ වෙලාවට බලන්නකො එහෙනම්!

      Delete
  3. හරිම ලස්සනයි...

    ReplyDelete
  4. //සඳළුතල මත්තට වී,
    එනතුරු මග බලා හිඳිමි,
    රැගෙන සඳ සාවිය,
    ඈම විය... මගේ සඳළිය....//

    ලස්සනයි ගොඩක්..! :)

    ReplyDelete
  5. නියමයි කවි සිතුවිල්ල !!!!

    ReplyDelete
  6. තනිකම .......

    තනිකම දෝරේගලන කවි සිතුවිල්ලක්

    ReplyDelete

  7. ට්
    ට... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ඇත්තටම ලස්සන සිතුවිල්ලක් මල්ලි :) 

    ReplyDelete
  9. අප්පදබොල... කවුද දන්නෙ අයියාට මෙච්චර හොදට ලියන්න පුළුවන් කියලා.. මරු!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට