කාලාත්‍රයේ අපි යන්නෙමු,
නෙතු ගැටෙන තුරා ක්ෂේමභූමියක්,
රතුමල් පෙති ඇහිරුනු,
සියොත් සර රැව්දෙන,
ක්ෂේමභූමියක්...
සමනල තටුවක සුනු තවරන්,
පියඹන්නට තතනමු,
පොලොවේ ඉඩ මදි වී,
නැහැ කයට නොව සිතට ඉඩ නැත,
සැරිසරමු තවත් කාලාත්‍රයේ,
නිමක් නැති වූ අවකාශයේ....
කාලාත්‍රයේ අපි යන්නෙමු,
මූඩ් එක නෑ,
මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා...
කාලයත් එක්ක,
දඩ බඩ,