ජීවිතයේ බර,
දරාගත නොහැකි වූ කල්හි,
ආදරය කල ජීවිතය,
විඳීමට නොව, විඳවීමට වූ කල්හි,
සැලෙන් මුවඟ සිපගැන්මට,
ඉතිරිවූයේ වස බිඳුවක් පමණද?
ඉහ ඉහත්තාවට ඇවිත්,
මරණය,
බලා හිඳියි නෙත් යොමා ඈ දෙස,
සවන් වැකුනි,
මරණයම අයැදි ඇගේ,
ජීවිතය ඉල්ලා හඬන,
ශෝකාලාපය...
ජීවිතයේ බර,
ඒ ශෝකාලාපයට සවන් දෙන්න.. ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වේවි..
ReplyDeleteටිකක් බරපතල වැඩි වගේ...
ReplyDelete