උඹට මට

උඹට මට
වින්නැහි වෙන්නැති.
සියක් දොහක්,
බලං ඉන්නැති.
උඹට මට.

පෙමක් බඳින්නැති.
කවක් ලියන්නැති.
උඹට මට.
හිතෙත් ඇඳෙන්නැති,
උඹට ඇඬෙන්නැති,
රෑ දොහක.

සියක් ගානකට,
බලා හිඳින්නැති,
අහස් කුස.
පෙමත්, කවත් හරි,
නැතිවුන දා,
උඹට මට.

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

3 comments :

  1. කමක් නෑ අනේ මොකක් හරි...

    ReplyDelete
  2. තාමත් හිතනවා.. තේරුනේ නැහැ

    ReplyDelete
  3. දුක තමා................

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට