උරුමය දුකමද...


කඳුලක උරුමය,
හෙලපු ඇසට නොව,
සිතේ ඇඳුනු ඇගේ මතකයටයැයි හැඟුන විට,
හුදකලාවේ, කලාව දක්නට,
විරහව රසයක්මැයි සිතා,
පසෙකලා සොම්නස..
පියමනිමි....
ඒ ආදරයේ මතකයන් කැටි කරගෙන...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 අදහස් :

Post a Comment

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට