tag:blogger.com,1999:blog-6532205499834580466.post6223384039126169723..comments2023-07-04T20:00:09.044+05:30Comments on ෴සිද්ධිය෴: සින්දු ඇසීම හා ඇස්සවීම෴නිමිල හිරණ්‍ය෴http://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6532205499834580466.post-80478071560715468072012-01-31T09:39:08.994+05:302012-01-31T09:39:08.994+05:30මම එයාගෙ ඩැෆඩිල් මලේ ඉඳල පියානෝව හඬවා වෙනකන් (රැඩි...මම එයාගෙ ඩැෆඩිල් මලේ ඉඳල පියානෝව හඬවා වෙනකන් (රැඩිකල් ප්‍රේමය සහ රොමාන්තික ඔපෙරාව ඇතුලුව ) ඔක්කොම වගේ සින්දු වලට කැමතියි. ලස්සන වෙනසක් තියෙනව ඒ සින්දු හැම එකකමදෙවින් ප්‍රේමසිරි Devin Premasirihttps://www.blogger.com/profile/05112743526391986726noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-25219484674211826112012-01-30T09:51:04.782+05:302012-01-30T09:51:04.782+05:30ඔව් මල්ලි, එයා ලියපු පියානෝව හඬවා සින්දුවට මම ගොඩක...ඔව් මල්ලි, එයා ලියපු පියානෝව හඬවා සින්දුවට මම ගොඩක් ආසයි. ඒ සින්දුවෙ රූප රචනයත්, සංගීතයත් බොක්කටම දැනෙනවා. හරිම ලස්සනයි...෴නිමිල හිරණ්‍ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-89840141135991057182012-01-30T04:34:24.482+05:302012-01-30T04:34:24.482+05:30අයියේ චාමින්ද රත්නසූරිය ලියපු සින්දු ටිකක් අහන්න.....අයියේ චාමින්ද රත්නසූරිය ලියපු සින්දු ටිකක් අහන්න...දෙවින් ප්‍රේමසිරි Devin Premasirihttps://www.blogger.com/profile/05112743526391986726noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-29560700957135427062012-01-25T19:32:36.384+05:302012-01-25T19:32:36.384+05:30ඔව් අක්කා, මේ සින්දුවෙ අර්ථය පැහැදිලි කිරීමක් අමරස...ඔව් අක්කා, මේ සින්දුවෙ අර්ථය පැහැදිලි කිරීමක් අමරසිරි පීරිස් මහත්මයා විසින් කරා ගුවන් විදුලියෙදි. හරිම ලස්සන කතාවක්. මේ වගෙ හිතට දැනෙන සින්දු තමයි අහන්න ඕන, ඇහෙන්න ඕන.෴නිමිල හිරණ්‍ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-13584211526816588402012-01-25T15:13:04.095+05:302012-01-25T15:13:04.095+05:30හන්තානට පායන හඳ ගීතය ලියූ රචකයා ධම්මික බණ්ඩාර මහතා...හන්තානට පායන හඳ ගීතය ලියූ රචකයා ධම්මික බණ්ඩාර මහතා.. ඒ ගීතය ලියන දවස් වල ඔහු අපේ පාසලේ ගුරුතුමෙක්. සරලව කිව්වොත් 11 වසරෙදි අපේ පන්ති භාර වගේම සිංහල විෂය ඉගැන්නුවෙත් එතුමා.. හරි අපූරු ගීතයක් නේද? තවත් ඔහු ලියූ මෙවැනි ගීත රැසක්ම තියෙනවා.
* මගේ පුංචි රෝස මලේ
* හිම දියවී හිමාලයේ
* නිල් කැට වැස්ස වැටෙනවා

මල්ලිගේ ලිපියත් වටිනවා..
ආස අය හොයාගෙන බලන්ඩකො...

මේ ක්ලිප් එකේ (සිංදුවෙන් පස්සෙ) අපේ සර් ඉන්නවාඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com