tag:blogger.com,1999:blog-6532205499834580466.post2372802967072088692..comments2023-07-04T20:00:09.044+05:30Comments on ෴සිද්ධිය෴: ස්තූතියි twitter෴නිමිල හිරණ්ය෴http://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6532205499834580466.post-39414397488649652752012-02-07T13:54:19.300+05:302012-02-07T13:54:19.300+05:30අනිවා! සුපිරිම! බුකිය වහන්නත් යනවලුනෙ? හිහි... අපි...අනිවා! සුපිරිම! බුකිය වහන්නත් යනවලුනෙ? හිහි... අපිටනම් නෝ අව්ල්! ;)෴නිමිල හිරණ්ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-54310939887069458582012-02-06T00:28:37.140+05:302012-02-06T00:28:37.140+05:30මමත් ඉන්නවා ට්විටරේ @IsuruDeminda.... මාත් ලගදී තම...මමත් ඉන්නවා ට්විටරේ @IsuruDeminda.... මාත් ලගදී තමා ට්විටර් සෙට් උනේ .... බුකියට වඩා ආතල් ...... බුකියේ දාන සෙල්ලම් වලට වඩා ට්විටරේ 140 දාහෙන් සම්පතයි .. social network වලින් පට්ටම එක ට්විටර්....Isuru Demindahttps://www.blogger.com/profile/15587083213226969402noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-57211841512584373112012-02-06T00:25:27.364+05:302012-02-06T00:25:27.364+05:30This comment has been removed by the author.Isuru Demindahttps://www.blogger.com/profile/15587083213226969402noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-71311365697337483052012-01-13T21:18:03.090+05:302012-01-13T21:18:03.090+05:30@වර්ණා ඇයි එහෙම කියන්නෙ?
@Dar[K] ඔව් ඔව්, මාත් පස්...@වර්ණා ඇයි එහෙම කියන්නෙ?
@Dar[K] ඔව් ඔව්, මාත් පස්සෙන් එලවනවා :D෴නිමිල හිරණ්ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-85600550921439725522012-01-13T11:38:30.289+05:302012-01-13T11:38:30.289+05:30අහ මමත් ඉන්නවා :) හොදා හොදා දිගටම සෙට් වෙන්න
බුකි...අහ මමත් ඉන්නවා :) හොදා හොදා දිගටම සෙට් වෙන්න
බුකියට වඩා ගොඩක් වෙලාවට අපි ඉන්නේ මේකේ

follow me @CrazyNalinAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-38643310421308178032012-01-12T22:49:01.754+05:302012-01-12T22:49:01.754+05:30මටනම් සෙට් වුනෙම නැති එකක් තමයි ඕකමටනම් සෙට් වුනෙම නැති එකක් තමයි ඕකවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-88637937978774812702012-01-11T15:00:35.375+05:302012-01-11T15:00:35.375+05:30@Thilina Jayawardana හිහි! ඔව්, මම අපි වෙනුවෙන් අඩ...@Thilina Jayawardana හිහි! ඔව්, මම අපි වෙනුවෙන් අඩවියට ඇතුලත් කලා. බොහෝම ස්තූතියි! ජය වේවා!෴නිමිල හිරණ්ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-4561287614196810702012-01-11T12:19:24.990+05:302012-01-11T12:19:24.990+05:30කොළුවෝ මමත් ඉන්නවා බොලවු ඔය කියන එකේ. මේක දැක්කට ...කොළුවෝ මමත් ඉන්නවා බොලවු ඔය කියන එකේ. මේක දැක්කට පස්සේනේ බං මටත් ඒක මතක් උනේ. හැදුවාට පස්සේම ගියෙත් නැ. හදලත් අවුරුදු බර ගානක් වෙනවා. හරි කමක් නෑ බොලවු දැන්වත් ගිහින් බලන්නම්කෝ. හික් මතක් කර එකට උඹට ගොඩක් ස්තූතියි. හා ඒක නෙමෙයි මම උඹට කියන්න ගත්තේ. මතකද උඹ කිවුවා මේ බ්ලොග් එකත් ඇතුළත් කරන්න කියලා මගේ පිටුවල. හික් උඹට මතකද දන්නෙත් නෑ.කමක් නෑ ඉතින් මම කියන්නම්කෝ උඹ දන්නවානේ "අපි වෙනුවෙන්" මගේ බ්ලොග් එක. හික් ඒක දන්නෙත් නැද්ද?. කමක් නෑ බොලවු. කොහොම උනත් ඉතින් මම ඔන්න උඹේ මේ බ්ලොග් එක මගේ මුහුණුපොතේ පිටු දෙකකම ඇතුළත් කලා. "තිළිණගේ පිටුව". "අපි වෙනුවෙන් පිටුව". හික් උඹලා කොහෙද මේවා දන්නේ නේ. හරි තව එකක් තියනවා මගේ බ්ලොග් එකක් වන "තිළිණගේ භවන" අන්න ඒකෙත් ඇතුලත් කලා. හරි ඉතින් මම කියන්න යන්නේ දැන් ඉතින් උඹගේ මේ ලිපි ඔක්කෝම ලියන පමාව විතරයි ඔන්න හොදට යනවා කෂ්ටිය අතරට. ඉතින් හොදයි නේ වැඩේ. මමත් මේක දැක්කේ මගේම පිටුවකිනුයි. ඉතින් උඹගෙන් මම ඉල්ලන්නේ මේ පිටු වලට තව තව ප්රචාරයක් දෙන්න සෙට් වෙන්න කියලයි. එතකොට ඉතින් උඹටත් වාසියි. මොකද මේ බ්ලොග් එකේ ට්රැපිfක් එකත් වැඩි වෙයිනේ. හේ..හේ...මම හරි කපටියානේ....උඹට නියමට බෝලේ බස්සනවා කියලා හිතෙනවා ඇති.... මම දන්නවා උඹ මේවට අහුවෙන් නැති බව කොල්ලො...හික්.... හරි මචං උඹත් කැමතිනම් මටත් හෙල්ප් එකක් දියන් ඉතින් මේ වැඩේ උඹටත් හොදයි. ඔන්න ඉතින් මේ ලිපිය කියවපු මුල්ම එකාත් මමයි. මොකද මගේ පිටුවේ මේක ලියපු ගමන්ප පල උනා. පොඩි අවුලක් තියෙන්නේ කොමන්ටුවක් කොටන්න පොඩි වෙලාවක් ගියා. පොඩි පොඩි ජිල්මාට් වැඩ හින්දා දෙපාරක් තුන්පාරක් විතර කොටන්න උනා. මොනවා කොරන්නද මගේ කරුමය නේ..දැන් ඇති. හොදටම ඇති... මගේ අතත් රිදෙනවා... මේක විතරක් යැයි මට කොරන්න තියෙන්නේ...ඉතින් මචං ඕන දේකට කියපං මම ඉන්නවා හෙල්ප් එකට. එහෙනම් බායි...................
www.apiwenuwen.blogspot.com
www.tbjayawardana.blogspot.com

මම- තිළිණ බංඩාර ජයවර්ධනAnonymoushttps://www.blogger.com/profile/17153060422599113545noreply@blogger.com