tag:blogger.com,1999:blog-6532205499834580466.post1272276153012130600..comments2023-07-04T20:00:09.044+05:30Comments on ෴සිද්ධිය෴: යන්න෴නිමිල හිරණ්‍ය෴http://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6532205499834580466.post-61055602704526275462012-06-24T11:46:52.909+05:302012-06-24T11:46:52.909+05:30lassanailassanaidharaneehttps://www.blogger.com/profile/05816015582179574872noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-8902808241635141152012-06-21T12:10:07.835+05:302012-06-21T12:10:07.835+05:30හරිම ආදරණීය ලියමනකි....හරිම ආදරණීය ලියමනකි....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-13537584123176176692012-06-21T11:08:01.793+05:302012-06-21T11:08:01.793+05:30අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! :)අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! :)෴නිමිල හිරණ්‍ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-88331604529498334772012-06-21T09:44:26.782+05:302012-06-21T09:44:26.782+05:30සොඳුරු බව
සියතින් ගෙන
උපන් පුංචි
කුමරියේ
දා බිදු ම...සොඳුරු බව
සියතින් ගෙන
උපන් පුංචි
කුමරියේ
දා බිදු මැද
ගිනි අව්වේ
සිසිල් සුවය
නුබ වින්දේ ............
ලා අරුනැල්ලට
සෞම්‍ය සඳ
එලියට
සම වුනු නුබ
නොව මගේ .............
රජ මැදුරේ
සඳලු තලේ
නුබ සිටියා
මට පෙනේ
ඔබ පා මුල
සිටිනා මම
කව්දැයි
මට සිතේ .....................
(ඒ මට මේක කියවනකොට දැනුන දේ ලස්සනයි මිතුර )සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-16210842994631814672012-06-21T08:26:22.668+05:302012-06-21T08:26:22.668+05:30අපූරුවට ගලපලා තියෙනවා! ලස්සනයි.
පාරන්නට පාරන්නට ස...අපූරුවට ගලපලා තියෙනවා! ලස්සනයි.

පාරන්නට පාරන්නට සුව වීමට කල් ගන්නා, සුව වූ කල සදහටම රිදුම් දෙන කැලලක් ඉතිරි කරනා තුවාලයකි විරහව.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-86551310170099791652012-06-21T07:27:41.407+05:302012-06-21T07:27:41.407+05:30විරහව මේ තරමටම ???විරහව මේ තරමටම ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-4926879496252655282012-06-21T02:05:29.592+05:302012-06-21T02:05:29.592+05:30කියෙව්වත් මම දහස් වර..
අනේ දැනෙන් නැති හැටි නුඹට.....කියෙව්වත් මම දහස් වර..
අනේ දැනෙන් නැති හැටි නුඹට..
ඔය හදට දැනෙන්ට ආදරය..
නුඹ නමින් දිනක මා මිය යා යුතුය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6532205499834580466.post-22435670937546033422012-06-21T01:24:33.665+05:302012-06-21T01:24:33.665+05:30Aadare Nam Wadak Naha Yaluu! Ath Oya Liwwa De Lass...Aadare Nam Wadak Naha Yaluu! Ath Oya Liwwa De Lassanai..:)Anonymousnoreply@blogger.com