අළුත් වැඩක් | #TheLogoPatrol

 අලුත් වැඩකට අත ගැහුවා, නිකම්ම ඉන්නත් බෑනෙ? මගේම කියලා පොඩි Logo Designing වැඩක් පටන් ගත්තා. මගේ "The Logo Patrol".


දැනගන්න ඕන හැමදේම >> All you need to know! ♥ << මෙතනින් ගිහින් කියවන්න!

යන ගමන් ලයික් එකකුත් දාන් යන්න. දන්න අයටත් කියන්න! :D



ස්තූතියි!

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments :

  1. නොමිලේ කරනවනං වැඩ දෙන්නං එමට.. හැක්.. ජය වේවා.. ඉදිරියට යන්න ආසිරි..

    ReplyDelete
    Replies
    1. හහා! මෙච්චරකල් නිකන් කොරේ.. දැන් පොඩ්ඩක් සල්ලි බාගේ ඕන හින්දා මේ වැඩේ පටන් ගත්තේ, වැඩ තියෙනම් එවන්න, හොඳ දෙයක් කරමු!

      ස්තූතියි! :)

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට