සඳ දෙස බලා හුන්නෙමි,
මා සඳ නම්...
කැළැල් මගෙ මතක වෙන්නැති,
සඳට බට ඔබ,
ඇහිඳන් ගිය මතක පොදි...
හ්ම්ම්...
සලකුණක් පමණි මට ඉතිරි වූ,
නැවත දුර ගිය ඔබ,
පසලොස්වකට මා දිහා බලා,
හිනාවෙන්නැති..
ඔව්, අමාවකවත් මට ඇති,
ඔබෙන් ලැබූ ආවාටය අතගා,
තනිව කඳුලක් හෙලන්නට...
හම්ම්ම්
ReplyDelete//ඔව්, අමාවකවත් මට ඇති,
ඔබෙන් ලැබූ ආවාටය අතගා,
තනිව කඳුලක් හෙලන්නට..//
හිතක් උඩින් හෙමිහිට වුනත් ඇවිදන් ගියත් ඉතිරි වෙන පියසටහන් මතක පාරට එන්න දොර ඇරලා දෙනවා :)
ස්තූතියි අදහසට.. :)
Deleteම්ම්ම් අදයි මේ පැත්තෙ ආවේ ...
ReplyDeleteමම පෙට්ටගම ලියන ලොකු ජෝන්
හ්ම්ම්....:(
ReplyDelete