පිනි බිඳ

පිනි බිඳක්,
අහසින් වැටෙනා, පිනි බිඳක්,
තනපතක් අග රැඳි පිනිබිඳක්,
දැවෙන පොළව නිවුමට වැර දරන,
පිනි බිඳක්,
අහසට පොලොවට බට,
හිරු රැස් මැද නැවතත් අහසට හිමිවන හැඩ,
යන මඟ ඇතිකරමින් ඒ ඉන්ද්‍රචාපය,
පිනි බිඳ,
අයිති අහසට යන්න,
පොලොව අද ඔබට දුර යැයි නොහැඟෙන්න..

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

  1. හ්ම්ම් කාලෙකින් නේද. පිනි බිංදු අයිති පොළවට.

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට