කතරට ලංවූ සිත,
වෙහෙස දරනට අරන් බර කරට,
මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන,
අපා දුක් විඳ, යනෙන මඟ නොදැන,
යන්නට වූ තැන කොතැන,
උපන් බිම හැර ඔබට...
වරද කොතැනද,
සෙව්වද අද ඈ නැත...
කන්නලව් කල දෙවියන් ඉදිරිපිට,
අසරණ වුනි ඈ අද...
යනෙන මඟ රැකුමට,
සිටින උන් කෝ කොහිද?
යන තැනෙක සුපිපි මලක් වෙන්න,
දකින තැන සැපවත් කරන්න,
යනෙන තැන ඔබට සුව එන්න,
රිසානා, සොයුරියේ අද ඔබ යන්න....
වෙන මොනවා කරන්නද අපි..
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteඋන්ගේ ශරියා
ReplyDeleteඋන්ටම ඇරියා
අපට මොකෝ බං. උන්මනේ ශරියා නීතිය හොඳයි කියලා කෑගහන්නේ.
මොකෝ දන්නේ නෑ අපේ හම්බ හැත්ත තාමත් සද්දයක් නැත්තේ.
අපට ශ්රී ලාංකිකයෙක් මැරුන එක ගැන නම් දුකයි. නිවන් සුව පතනවා රිසානාට !
හ්ම්ම්ම්...
Deleteමොකෝ මල්ලි බස්සෙක් ද හ්ම් හ්ම් ගාන්නේ ?
Deleteරිෂානා වරු කොතෙක් බිහිවෙද දන්නේ කවුරුද?
ReplyDelete