මිතුදම

සිත ගත වෙලන,
ලෙන්ගතුකමක අරුම,
කැටි වූ නෙක සිතුම් රැසක,
බැඳි පෙමක් මේ අප සැවොම...

දින දිවා නෙක දවස,
රැඳුනු සෙනෙහසක රහස,
මතුවෙමින් සිත් සතොස,
මිතුරුදමක් බැඳිය සිත් අහස...

ඔබ මමද පහන් වුව,
මියැසි ස්වරයකි නැඟුන,
නිවාලූ සිත් පවස,
අහස් කුස කරා නැඟුන,
පෙම් කරමි,
මේ මිතුදමට....


Apex Business Academyන් මට හමුවූ සෑම මිතුරු මිතුරියක් වෙනුවෙන් ලිවීමි...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

9 comments :

  1. ඇත්තටම හිතට සැහැල්ලුව සතුට ගෙනෙන වෙන සම්බන්ධයක් තියෙයිද .. මිතුදමකට වඩා බලගතු..

    ReplyDelete
  2. B-) සැබැ මිතුරෙක් ලෙසියෙන් හොයාගන්න හෙන අවුල්... පරිස්සමින්.

    ReplyDelete
  3. ප්‍රෙන්තෝ!!!!!!!!!!!

    ReplyDelete
  4. හොඳ මිතුරෙක් දෙන්නෙක් ඕනමයි !

    ReplyDelete
  5. :-bd පට්ටයි මචෝ......ඇත්තටම ඒ දවස් ටික කවදාවත් අමතක වෙන් නෑ......

    ReplyDelete
  6. ඉස්සර ඉස්කෝලේ හිටපු යාළුවෝ සෙට් එක මතක් උනා. දැන් නම් උන් ටික සීසිකඩ ගිහින්.
    එකෙක්වත් හරියට සෙට් උනේ නෑ.

    ReplyDelete
  7. සයුරෙ රල සෙ අහසෙ තරු සෙ මිතුදම් පවති ලොව සැමදා... ජයෙන් ජය...

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට