මොහොතක්

එන හැන්දෑවක...
කියාදෙන්න මට,
සිතාගන්න තව,
ඔබ ගැන....

හිත හදාගන්න බැරිව මම,
කියාගන්න බැරිවුනු පෙම...
සොයාදෙන්න සොයාදෙන්න තව,
මට....
අපි අපේම වන, තව එක මොහොතක්....

ගිය හැන්දෑවක...
කියාදුන්න මට,
සිතාගන්න පෙර,
දුර ගිය....

ගලාහැලෙන කඳුළු බිඳක් ගෙන,
වළාකුලක් අද බඳිමි හිත යට,
හිරු මැදියම එනතුරා...
වළාකුලට පෙම් බඳිමි මම....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

12 comments :

  1. ඒ මේ පැහැදිලි උනේ නෑ අද ඔන්න :(

    ReplyDelete
    Replies
    1. හිහි... කියලාදෙන් එක හරි නෑ...

      Delete
  2. ටිකක් අපහදිලී යාලු ඔන්න අපිත් ආව.

    ReplyDelete
  3. මට මේ වචන ටිකට මෙලඩියක් දාන්න හිතෙනවෝ..

    ReplyDelete
  4. ayye mata meika kiyawaddi kasun kalhara ge sinduwak mathak una... eke mokakwath sambandayak thiyeda?

    ReplyDelete
    Replies
    1. එහෙමනම් නෑ මලයා, වුන දෙයක් ගැන හිතට ආපු දෙයක්...

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට