ජුලියට්

මදනල සමඟ වෙලී,
ඈතට, දුර ඈතට දුවනා,
ජුලියට්...
සඳළුතල මත්තෙන් බිමට වන්න,
ජුලියට්...

රෝමියෝට පේන මානයට,
ඇසෙන මානයට වී,
ගීයක් ගයන්න,
ජුලියට්...

අදවත් ඔබ එන්න,
හිඳගන්න, හිනැහෙන්න,
ජුලියට්..
රෝමියෝගේ ආදරයට,
පණ පොවන්න,
ජුලියට්....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

29 comments :

  1. ජුලියට්ලා එක්ක මගේනං සම්බන්ධයක් නෑ :-bd

    ReplyDelete
  2. මේකට මම කැමතියි! ලස්සනයි!

    ReplyDelete
  3. AHAH, BEAUTIFUL JULIET

    ReplyDelete
  4. අම් කරන්ට්ලි අවේ ෆ්‍රොම් ලවු ස්ටෝරිස් !
    නෝ ජුලියට් ! නො වොරීස් ! ;)

    ReplyDelete
  5. පරාජිත ප්‍රේමයක සොඳුරැ මතක සැමරැම ජුලියට්

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නෙවෙයි, ජීවිතේනුයි එයාලා පැරදුනේ...

      Delete
  6. ....
    අනෝරා වැසි දවසක
    ඉර එලියත් අරන්
    ඇය ඒවි සත්තයි
    රෝමියෝ...
    ඉතිං අවදිවන්න
    මල් පිපිලද බලන්න

    ReplyDelete
    Replies
    1. පිපුනු මල් නෙලා,
      කිනිත්තක් සදා,
      ජුලියට්ගේ පාද පොඩි පියමනින තුරු,
      රෝමියෝ..
      තවමත් බලා හිදී...
      සඳළුතලයට යටින්,
      හිතට දැනෙන,
      පහත මාලයෙන්...

      Delete
  7. පරම පිවිතුරු ප්‍රේම වෘතාන්තයක උත්කෘස්ට විදග්ධ සාර සලකුණ - ජුලියට්

    ReplyDelete
    Replies
    1. සාරවත් උනේ තනියම නොවෙයිනේ?

      Delete
  8. පවු නේද "රෝමියෝ "?

    ReplyDelete
  9. හ්ම්ම්ම් @ සිතුවිලි අතර දුවමින්

    ReplyDelete
  10. රෝමියෝ ජුලියට්ලා....
    ලස්සනයි සහෝ.. B-)

    ReplyDelete
  11. සු
    පි
    රි
    යි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට