මදනල සමඟ වෙලී,
ඈතට, දුර ඈතට දුවනා,
ජුලියට්...
සඳළුතල මත්තෙන් බිමට වන්න,
ජුලියට්...
රෝමියෝට පේන මානයට,
ඇසෙන මානයට වී,
ගීයක් ගයන්න,
ජුලියට්...
අදවත් ඔබ එන්න,
හිඳගන්න, හිනැහෙන්න,
ජුලියට්..
රෝමියෝගේ ආදරයට,
පණ පොවන්න,
ජුලියට්....
රඟන්න
1 hour ago









ජුලියට් !!! =D7
ReplyDelete:)
Deleteජුලියට් !!! 8-7
ReplyDelete;;-)
Deleteජුලියට්ලා එක්ක මගේනං සම්බන්ධයක් නෑ :-bd
ReplyDeleteහිහී... :P
Deleteමේකට මම කැමතියි! ලස්සනයි!
ReplyDeleteස්තූතියි! :)
DeleteAHAH, BEAUTIFUL JULIET
ReplyDelete:D
Deleteලස්සනයි අදත්...!
ReplyDeleteස්තූතියි! :)
Deleteඅම් කරන්ට්ලි අවේ ෆ්‍රොම් ලවු ස්ටෝරිස් !
ReplyDeleteනෝ ජුලියට් ! නො වොරීස් ! ;)
අයි සී ද ගඩොල්! :P
Deleteපරාජිත ප්‍රේමයක සොඳුරැ මතක සැමරැම ජුලියට්
ReplyDeleteප්‍රේමය නෙවෙයි, ජීවිතේනුයි එයාලා පැරදුනේ...
Delete....
ReplyDeleteඅනෝරා වැසි දවසක
ඉර එලියත් අරන්
ඇය ඒවි සත්තයි
රෝමියෝ...
ඉතිං අවදිවන්න
මල් පිපිලද බලන්න
පිපුනු මල් නෙලා,
Deleteකිනිත්තක් සදා,
ජුලියට්ගේ පාද පොඩි පියමනින තුරු,
රෝමියෝ..
තවමත් බලා හිදී...
සඳළුතලයට යටින්,
හිතට දැනෙන,
පහත මාලයෙන්...
පරම පිවිතුරු ප්‍රේම වෘතාන්තයක උත්කෘස්ට විදග්ධ සාර සලකුණ - ජුලියට්
ReplyDeleteසාරවත් උනේ තනියම නොවෙයිනේ?
Deleteපවු නේද "රෝමියෝ "?
ReplyDeleteජුලියට් ඒවි....
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි අයියා..
Deleteහ්ම්ම්ම් @ සිතුවිලි අතර දුවමින්
ReplyDeleteහිහි.. :)
Deleteරෝමියෝ ජුලියට්ලා....
ReplyDeleteලස්සනයි සහෝ.. B-)
ස්තූතියි මිත්‍රයා.. :)
Deleteසු
ReplyDeleteපි
රි
යි...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි... :D
Delete