සොයමි

තරු පිරි අහසේ,
එක් තරුවක් සොයමි මම,
සඳකැන් මත පිහිනමින්,
දිදුලන ඔබේ සෙනෙහස සොයමි මම..

අඳුරට අයිති ඔබ,
කොහෙදැයි සොයමි මම,
අවරට ගිය හිරු නැවත එනතුරු,
ක්ශිතිජයටද ඔබ්බෙන් ඔබව සොයමි මම...

හිරු අරක් ගත් අහස,
දවාලූවා මගේ සිහින,
අඳුරු නොපෙනෙන යාමය වුවද,
රැයට තවමත් ආදරෙයි, මම....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

12 comments :

  1. ඕ........ ලස්සනයි. :)

    “රැයට තවමත් ආදරෙයි, මම.“
    මමත් රෑයට ආදරේයි.... හ්ම්ම්ම්ම්....

    ReplyDelete
  2. උඳුල තරු කැට දිදුල රැයකට
    සඳෙන් මුදු එළියක්
    දිළෙන තරුවට තවත් දිළුමට
    සඳෙන් නෑ තහනම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...

      උදුල තරු කැට,
      දහස් ගනනක්,
      සඳෙන් රුව ලැබ අසිරිමත් විය,
      එයින් එක තරුවකට පෙම් බැඳ,
      සොයමි තවමත් ඉන්නෙ ඈ කොතැනද?

      Delete
  3. මාත් රැයට ආදරෙයි... පලු යන්ඩ නිදියෑව හැකි නේ !!!

    ReplyDelete
  4. තරු පිරි අහසේ එක තරුවක් හොයලා මට මේම උනා 8-

    ReplyDelete
  5. අහා හර ිලස්සනයි..

    ReplyDelete
  6. ලස්සනයි යාළුවා..

    රැයට මමත් ආදරෙයි.. මදාරට ලිවුව කවි වල ගොඩක් ඇත්තේ ඒ සුන්දර රැය ගැන.. බොරුනම් අහල බලන්නකො..

    ReplyDelete
  7. හ්ම්ම්..ලස්සනයි යාලු :)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට