එක නෑ

මූඩ් එක නෑ,
මුකුත් ලියන්න..
කාඩ් එක නෑ,
කතා කරන්න..
බෝඩ් එක නෑ,
කැරමක් ගහන්න..
බූට් එක නෑ,
තව මට වදින්න...


[ඕන් කිව්වයි කියලා හිතාගන්න!]







:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

12 comments :

  1. මටත් කියන්න දෙයක් නෑ :P

    ReplyDelete
  2. කැව කට්ට
    අයේ නොකන්න
    හිතට ගන්නට
    මතක හිටින්න
    නොකිවු නොකියන්ට
    අයේ කියන්නැ මං ඔන්න...=))

    ReplyDelete
  3. මූඩ් එක නෑ කමෙන්ට් කරන්න...
    කිව්වයි කියලා හිතා ගනිං මචං... =))

    ReplyDelete
  4. මෙහෙම ඉන්න එකෙක්ගේ හිත හදන්න
    යුතුකමක් ඇත මොනාහරි කොටන්න

    ReplyDelete
  5. :) :) හි හී..:)

    ReplyDelete
  6. මාත් කිව්වයි කියල හිත ගන්න.2):)

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට