වෙඩිතියන්න

පියාඹන්න ඉඩක් නැත,
සුවිසල් අහසට...
හැඬුම අසන්නට කෙනෙක් නැත,
පේනතෙක් මානයක...
හීන එක එක අරන්,
මිරිකා, කූඩු කල ආත්මය..
අදහසට ඉඩක් නැත,
කොටුවට හිර වූ කල,
ඉගෙනගන්න දඟලන ඌට,
වෙඩිතියන්න,
තටු කැපූ ඌට,
වෙඩිතියන්න..

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

4 comments :

  1. අරහෙම ජීවත් වෙනවාට වඩා වෙඩි තියලා ජීවිතේ නැති කරලා දාන එකත් හොඳයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ලංකාවෙ ඉගෙනීමෙ පද්ධතිය ගැන හිතලා ලියවුනේ...

      Delete
  2. හැමදාම එහෙම වෙන එකක් නැහැ නේද.. මරලා දානවා නම් ඔක්කොම මරන්න වෙයි..

    ReplyDelete
  3. පියඹා යන්න අහස ඇත්නම්
    තටු නැතුව කුමට අහසක්
    පොළව මත ඇති කටුක ගමනක්
    දෙපය තබමින් යන්න මොහොතක්

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට