පාට පාට

රතු,
කහ,
කොළ,

පාට පාට සරුවත් බීම,
මහ දහවල මැද,
දහදිය පෙරාන මවන,
නුඹේ,
පාට පාට,
විච්චූරණ හීන...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

4 comments :

  1. තනිකරම කවී තියන බ්ලොග් අඩුයි මම ඔබට සුබ පතනවා.ඉදිරියටම යමු

    ReplyDelete
  2. obe haekiyawa agaya karanawaa.obata jaya

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට