ස්වප්නය

හැඟුම් දහරක,
කිමිදෙන සුන්දරියේ,
මදනල හඬනඟයි,
ඔබේ මුවඟට සිනහ කැන්දන,
වදන් උන් තෙපලයි..
දුහුල් මිහිදුම් යහනක,
වැතිරෙයි ඈ...
සඟවයි ඒ නෙතු,
හිරු නැති යාමෙට,
හිත ලඟ, ආදරය බොහොමයි..
අඳුරේ සැඟවෙයි..
ළමැද සිරවුනු ඇගේ හැඟුමන්,
රාත්‍රියට දී,
රෑ කුමුදිනියකගේ සුවඳ විඳිනට,
නිදි දෙව්දුවහට,
ඇගේ ස්වප්නය, දැනට භාරයි...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. මොකක්ද බාරයක් ඔප්පුකරන සීන් එකක් ද.....

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට