ඔබට ලියූ

 දැනුණු හැඟුම්,
කැටි කර පදක් තනන්නට,
සිතුන සිතුම්,
ගයා වයන්නට,
මොහොතක් සොයමි....
හැඟුමන් වැළකි, සිතුමන් සිතුනී,
හදෙහී රැඳුනී,
මාගේ ආදර ළඳුනී...

මායාවක්දෝ,
ආදරේ...
සැබෑවුනානම් ළඳුනේ..
දිවියේ පැතුමන් කළතා, ගොතනා...
එක් කවක් ඔබමැයි...සිතුනා...
කීවා..ඒ ආදරේ...හඬඟා...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 අදහස් :

Post a Comment

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට