Luxuryලු එන්නේ - Vikingලා පාරෙ යන්නේ!

අධිවේගී මාර්ගයේ Viking බසයක් ධාවනය වූ බව ඇසුනු වෙලේ හිතට නැඟුනු අදහසක්...

මහමග ගිය ලංගම් බස්
ඒ සමඟම ප්‍රයිවට් බස්
එකතුවී කම්බස්
මගී ජනයා ගස් Boss!

පාර නැතිතැන ඇලවල්
තියෙන පාරේ වළවල්
තිබෙනු දැක ඒ ගල්මුල්
පාරෙ යද්දිම සොයයි සුල්මුල්

Luxuryලු එන්නේ
400ලු ගන්නේ
ඇත්ත බලපන්නේ
Vikingලා පාරෙ යන්නේ!

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට