෴Live'12 යූ-බටේ වීඩියෝ෴

කලින් ලියපු ෴ට්වෙලයට පෙර෴ ලිපියට ජයටම ප්‍රතිචාර! ඒකෙ කොමෙන්ටු කියවනකොට ලියවිලා තිබුන ඉල්ලීමක් නිසා Live'12 ප්‍රසංගයේ වීඩියෝ දර්ශන ටිකක් දාන්න හිතුනා. මේවා ගත්තෙ YouTube එකෙන්. අප්ලෝඩ් කරලා තිබුනෙ dsukhith. එයාටත් ස්තූති කරන ගමන්, ඔන්න එහෙනම් බලාගන්න...
මුලින්ම අපේ choir එකේ මල්ලිලා කිව්ව We will Rock You එකේ වීඩියෝ එක


මේ අපේ බෑන්ඩ් එකේ කොල්ලො සැට් එක අන්තිමට ගැහුව non-stop එකේ වීඩියෝව. පොඩ්ඩක් සද්දෙනම් අප්සෙට්, කොහෙද, එතන තිබුන අප් එකට! :D


දැනට අහුවුනේ මෙච්චරයි. තවත් වීඩියෝ අප්ලෝඩ් උන ගමන් මේ පිටුවෙම දාන්නම්!

මේ අපේ කොල්ලොන්ගෙ වැඩ! එළකිරි රිච්මන්ඩ් කොල්ලොන්ගෙ වැඩ!

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments :

  1. sada para meka digatama karagena yanna wish your all the best !!!!!!! :D

    --shehan--

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට