ආදරෙන් තනිවීම

හිතුවෙවත් නැති මොහොතක,
අවුත් මගෙ ජීවිතයට,
ඇද වැටී,
තනිවී සිටි මා,
මුදවාගත්තී ඈ...

අද යන්න යනවාලු,
මම තවත් හොඳ නෑලු..

ආදරය...
ජීවිතය...
මට පසක් කරදුන් ඈ
තනිකරනවානම් මා...
මිරිඟුවක්ම නොවෙද?
ප්‍රේමය,
තවත් වචනයක්ම නොවෙද?
ජීවිතය....

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට