උන්මාද

කොටුවක්,
රවුමක්,
හැඩයන් පමණක් ලෙස දුටු මට...

එකතු කර හැඩයන්,
ගැල්වූයේ වර්ණයන්,
අර්ථයක් නැති ජීවිතයකට,
එකතු වුනි ලාලිත්‍යය...

හැරී බලන්නේ හෙමින් ඔබ දෙස,
මා දුටු,
උන්මාද චිත්‍රාවයි,
නුඹ...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. //උන්මාද චිත්‍රාවයි,
    නුඹ...//

    දීඝ ගාමිණී කවුද??? ;)

    ලස්සනයි අදහස යාළූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතුරේ.. දීඝ ගාමිණි...හිහි

      Delete
  2. ම්ම්ම්... පුංචිම පුංචි ලස්සන කවියක්, උන්මාද චිත්‍රාව හිර කොරලද ඈ??? :)

    ReplyDelete
    Replies
    1. හිහි, නැහැ, එයා මාව හිරකරන් ^_^

      Delete
  3. ගොඩාක් ලස්සනයි

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට