කිව්ව දේ

හිනාවුනා, ඔයත් එක්කම,
ආදරෙන් හිටියා, ඔයත් එක්කම,
ගෙවුනෙ කාලය, ඔයත් එක්කම,
සමහර වෙලාවට ඇඬුවා, ඔව්,
ඒත් ඔයත් එක්කම...
අද ඔයා යන්න යනවා... එයත් එක්කම...
හිනාවෙච්චි තරමට මට ඔහොමවෙයි කියලා හිතුනා..
තරහක්නම් නැහැ,
හැරිලා බලද්දි පුංචි දෙයක් මතක් උනා,
"වැඩිය හිනාවුනොත් අඬන්න වේවි..."
අම්මා කිව්ව දෙයක් වැරදුනේම නැහැ...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 අදහස් :

Post a Comment

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට