පනින්නද?

ගල් බිත්තියක රළු බව දැනගෙනත්,
ඈඳි ගත්තෙමි, උන්නෙමි ඈත බලන්...
සිතිජ ඉමෙන් ඔබ්බට යන්න ඇත්නම්,
නැතිව කිසි බැඳුමන්...
සිනිඳු වැල්ලේ බැඳී ඉන්න ඇත්නම්,
මියෙන තුරාවට ඔබ එනකම්...
සුමුදු රළ පතර කිමිදෙන්නට ඇත්නම්,
නැහැවෙන්නට ජීවිතයක බලාපොරොත්තුවෙන්...
ඉමක් නොපෙනෙන මහ සයුරක තනිවෙන්නම්,
අද මට ඔබවත් නැත්නම්...
ගාලු කොටුව මතින් තවත් ආදරයක්,
හුළඟට එකතුවේවි...
ඔව්,
ඔයා නැත්නම්...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

4 comments :

  1. අය්යෝ පනින්න එපා... ඕවට පැනල හරියනවැයි!!!

    ReplyDelete
    Replies
    1. අනේ, පනින්නවත් දෙන්නකෝ! හිහි

      Delete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට