ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

ජීවිතයේ බර,
දරාගත නොහැකි වූ කල්හි,
ආදරය කල ජීවිතය,
විඳීමට නොව, විඳවීමට වූ කල්හි,
සැලෙන් මුවඟ සිපගැන්මට,
ඉතිරිවූයේ වස බිඳුවක් පමණද?

ඉහ ඉහත්තාවට ඇවිත්,
මරණය,
බලා හිඳියි නෙත් යොමා ඈ දෙස,
සවන් වැකුනි,
මරණයම අයැදි ඇගේ,
ජීවිතය ඉල්ලා හඬන,
ශෝකාලාපය...

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments :

  1. ඒ ශෝකාලාපයට සවන් දෙන්න.. ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  2. ටිකක් බරපතල වැඩි වගේ...

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට