කඩිත්ත

වැස්සා...
පොඩි මඩ කඩිත්තක් හැදුනා..
සුලඟත් එක්ක,
දැඟලුවා,
නැටුවා,
අඳුරත් එක්ක මුකුළු කලා...
මං බලාගෙන..

ටිකකින් හිරු ඒවි,
පායාවි,
රැස් දේවි...

ඔයාගෙ දැඟලිලි,
එතකොට,
ඉවරවේවි......

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

6 comments :

  1. හැමදාම එකවගේ දඟලන්න පුළුවනැයි!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ? හැමදාමත් දඟලන්න පුලුවන්නම්....

      Delete
  2. //ඔයාගෙ දැඟලිලි,
    එතකොට,
    ඉවරවේවි.....//

    පවුනෙ!!!! ඒත් හැමදාමත් එක විදියට දඟලන්න බෑ තමා.. කගෙත් පව්‍ර් එක අඩුවෙනවා කාලෙත් එක්ක..

    ReplyDelete
  3. මාරයි ... නියමයි .... තව ලියන්න ... අපෙන් ගට ...

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට