කෝල් එක

ඔයා යන්නද හදන්නෙ?
කොහෙ යන්නද ඔයාව දාලා...
එහෙනම්?
අම්මිගෙන් කෝල් එකක් ආවා, ඒකයි...
අම්මිගෙන්මද?
ආහ්? ඇයි අනේ, ඔයාට මාව විශ්වාස නැද්ද?
ඔයාව විශ්වාසයි...
ඒත් අනිත් අයව විශ්වාස නැහැ...
ඔයා මගෙම උනත්,
වෙන කෙනෙක් ඔය ගැන හිතනවා කියන එකත්,
මට දුකක්...
පිස්සුවක් වගේ තමයි,
ආදරේ නිසා වෙන්නැති...

නිසා නෙවෙයි...
තමයි...
මම ඔයාට ආදරෙයි...♥

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

7 comments :

  1. හ්ම්ම් ලස්සනයි

    ReplyDelete
  2. word verification අයින් කරමු නේද සහෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ, ඔව් මට අමතක වෙලා තිබුනෙ. දැන් හරි! :)

      Delete
  3. ම්ම්ම්... ලස්සනයි මල්ලි.. අදයි ආවේ, ජයවේවා!!!

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට