පාළුයිලු...


ලියන්න එපාලු,
අකුරුත් නොගැලපෙනකොට, මොනවා ලියන්නද?
කියන්න එපාලු,
අහන්න කෙනෙක් නැතිනම්, මොනවා කියන්නද?
හිතන්න එපාලු,
අදහසක් නැතිතැන මොනවා හිතන්නද?
අඬන්න එපාලු,
පාළු හිතක්, වෙන මොනා කරන්නද...?

:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

1 comment :

  1. පාළු හිතකට හැකිලු
    අඬන්න.......
    හිතේ හැටියට අඬලා
    කඳුළු අකුරැ කරන්න
    නොගැලපෙන තැන්
    ගැලපෙවි එතකොට...
    අහන්න කෙනෙක් නැත්තම්
    ඔය හිතටම කියන්න
    තනිකමට පුළුවන්ලු
    හොදම යාළුවා වෙන්න...
    හිතන්න නැති අදහස්
    ගොඩ ගැහෙවි ඔනි තරම්
    ගොඩ ගැහෙන අදහස්
    ගලපලා අකුරැ කරන්න
    පාළු හිතට ඔය තරම්
    වැඩ තියෙද්දි මෙයා
    වැඩ නැලු.....

    ___සිහින මදාරා___

    ReplyDelete

සටහනක් තියලා යන්න​...

සිද්ධියේ මුදුනට